Sunday, March 11, 2018

ලේ දන්දීමේ වැඩසටහන.

රත්මලාන සමෘද්ධි බැංකු සමීතිය මගින් 2018.03.07 දින ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය ලදී. එය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී පැවැත්විණ. පරිත්‍යාගශීලීන් සියයකට අසන්න පිරිසක් ඊට සහභාගි වූහ.

















වාර්තා කිරීම  -  සමෘද්ධි සන්නිවේදක, රත්මලාන - අරුණ සංජීව මහතා.

සකස් කිරීම   -  සහකාර අධ්‍යක්ෂ, කොළඹ - ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය   -  දිස්ත්‍රික් අධ්‍යක්ෂ, කොළඹ  - ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment