Tuesday, March 20, 2018

වෙඩිකන්ද වසමේ මාසික ජන හමුව.


රත්මලාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙඩිකන්ද වසමේ ප්‍රජාමූල සංවිධානයේ ජනහමුවක් 2018.03.13 දින රත්මලාන ජයවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වින. එහිදී රත්මලාන සමාජ සංවර්ධන සහකාර දයානන්ද දිල්ලිමුණි මහතා විසින් ගෘහ කලමනාකරණය හා සතුටු පවුල් යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වනලදී.





වාර්තා කිරීම   -  සමෘද්ධි සන්නිවේදක රත්මලාන, අරුණ සංජීව මහතා.

සකස් කිරීම    -  සහකාර අධ්‍යක්ෂ කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය     -  දිස්ත්‍රික් අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මයා.




No comments:

Post a Comment