Sunday, March 11, 2018

මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙන් සංඝගත දක්ෂිනාවක්.


2018 නව වසරේ වැඩකටයුතු වලට සෙත්පතා ආශිර්වාද කරමින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා ක්ෂේත්‍ර කාර්යය මණ්ඩලය හා මත්තේගොඩ බැංකුවට අයත් ප්‍රජා මූල සංවිධාන වල සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ස්වාමීන් වහන්සේලා දහ නමක් සදහා සංඝගත දක්ෂිණාවක් 2018.02.17 දින මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කාර්යාලයේදී පැවැත්විණ.

මත්තේගොඩ දිවිනැගුම කළමණාකරු සමන්ත ප්‍රේමසිරි  මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම පිංකම සංවිධානය කෙරිණ.









වාර්තා කිරීම  -  සමෘද්ධි සන්නිවේදක, හෝමාගම - චමිලා ජයතුංග මිය.

සකස් කිරීම   -  සහකාර අධ්‍යක්ෂ, කොළඹ - ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය   -  දිස්ත්‍රික් අධ්‍යක්ෂ, කොලඹ - ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment